අවුරුද්දට ගමේ යන්න අදත් ගමනාගමනයෙන් විශේෂ පහසුකම්

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් ගම් බිම් බලා පිටත්ව යන ජනතාව වෙනුවෙන් අද (13) දිනයේත් මගී අවශ්‍යතාවය අනුව බස්රථ යෙදවීමට කටයුතු කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එහි සභාපති සංජීව කනගරත්න මහතා පැවසුවේ කොළඹ සිට පිට පළාත් වලට…













