Month April 2026

පළාත් රැසකට ප.ව 2.00 න් පසු වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ප.ව 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ…

අපරාධ කල්ලි සාමාජිකයින් 07 දෙනෙක් බූස්ස බන්ධනාගාරයෙන් වැලිසර බන්ධනාගාරයට

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් 07 දෙනෙක් වැලිසර නව බන්ධනාගාරය වෙත මාරු කර යවා තිබේ. ඊයේ (11) දිනයේ අදාළ රැඳවියන් පිරිස වැලිසර බන්ධනාගාරය වෙත මාරු කළ බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා…

2028 දී නැවත ජනාධිපති ධුරයට තරඟ කිරීමට කමලා සූදානම් වෙයි

අමෙරිකාවේ 2024 ජනාධිපතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂිකාව වූ හිටපු උප ජනාධිපතිනී කමලා හැරිස්, 2028 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට නැවතත් ඉදිරිපත් වීම පිළිබඳව සලකා බලමින් සිටින බව වාර්තා වේ. ‘නැෂනල් ඇක්ෂන් නෙට්වර්ක්’ (National Action Network) නම් සිවිල් අයිතිවාසිකම් සංවිධානයේ රැස්වීමකට සහභාගී වූ අවස්ථාවේදී…

අපරීක්ෂාකාරී ලෙස රිය පදවන වීඩියෝ ලබාදීමට පොලිසියෙන් WhatsApp අංකයක්

අපරීක්ෂාකාරී හා අන්තරාදායක ලෙස රථවාහන ධාවනය කිරීමේ සිදුවීම් සම්බන්ධ වීඩියෝ දර්ශන යොමු කිරීම සඳහා මහජනතාව වෙත නව WhatsApp දුරකථන අංකයක් හඳුන්වා දීමමට පොලිස් මුලස්ථානය කටයුතු කර තිබේ. නූතන සමාජය තුල මහජනතාව ඉතා බහුල ලෙස සමාජ මාධ්‍ය ජාලා භාවිතා කිරීමට යොමුවී…

සමාජ මාධ්‍යයන්ට බොරු එකතු කරන පුද්ගලයින්ට එරෙහි ඉන්දීය රජයෙන් නව නීති

මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ විකෘති ප්‍රවෘත්ති මූලාශ්‍ර ෆේස්බුක්, යූ ටියුබ් සහ එක්ස් වැනි වේදිකාවල යොමු කරන පුද්ගලයින් සහ පොඩ්කාස්වරුන්ට එරෙහිව ඉන්දීය රජය සිය නීති රාමුව ව්‍යාප්ත කිරීමට යෝජනා කර ඇත. පසුගිය සතියේ, ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය ඉන්දියාවේ ඩිජිටල් මාධ්‍ය අන්තර්ගතය…

ගමේ යන්න CTB යෙන් අමතර බස් රථ රැසක්

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් ආරම්භ කර ඇති විශේෂ බස් රථ සේවාව අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එම මණ්ඩලයේ සභාපති සජීව නන්න්දන කනගරත්න මහතා පැවසුවේ කොළඹ සිට දුර පළාත් සඳහාත් දුර පළාත්…

ප්‍රදේශ කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමක්

බස්නාහිර, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වලත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල සවස 1.00 න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ ඉහළ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි සමඟ එම ප්‍රදේශවල තාවකාලිකව තද…

අද මධ්‍යම රාත්‍රියේ සිට 18 වැනිදා දක්වා පෙට්‍රල් වාහනවලට QR අවශ්‍ය නැහැ – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

අද (11) දින මධ්‍යම රාත්‍රියේ සිට අප්‍රේල් 18 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා රථවාහන සඳහා පෙට්‍රල් ඉන්ධන ලබා ගැනීමේදී QR කේතය අවශ්‍ය නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් මෙම තාවකාලික පියවර ගත් බවයි මාධ්‍ය…

විදෙස් දුම්වැටි සමඟ චීන ජාතිකයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් 39 ලක්ෂ 15 දහසක් වටිනා චීනයේ නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ චීන ජාතික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු අද (11) අලුයම සිදුකළ රේගු මෙහෙයුමකදී, රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන…

යුධ විරාමයෙන් පසු රුසියානු තෙල් සම්බාධක යළි පනවනු ඇතැයි සෙලෙන්ස්කි අපේක්ෂා කරයි

මැදපෙරදිග කලාපයේ ඇති වූ සටන් විරාමයෙන් පසුව රුසියානු තෙල් සඳහා පනවා තිබූ සම්පූර්ණ සම්බාධක යළි බලාත්මක කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. එලෙස සම්බාධක යළි පැනවීමට අපොහොසත් වුවහොත්, බලශක්ති සම්බාධක ලිහිල් කිරීම සඳහා රුසියාවේ යම්…