2026 පළමු කාර්තුවේ බදු ආදායම රුපියල් බිලියන 606 ඉක්මවයි

2026 වර්ෂයේ මුල් මාස තුනක කාලය තුළ රුපියල් මිලියන 606,002ක බදු ආදායමක් රැස්කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සමත්ව තිබේ. මෙය 2025 වසරේ පළමු කාර්තුවේ වාර්තා වූ බදු ආදායම හා සැසඳීමේදී සියයට 17.7ක කැපී පෙනෙන වර්ධනයක් බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.…













