Month April 2026

මෙරට වෙළෙඳපොළේ කැරට් 24 රන් පවුමක් ලක්ෂ හතර පනී

ගෝලීය වෙළෙඳපොළේ රන් මිල ඉහළ යෑම සහ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම හමුවේ මෙරට රන් මිල අද (08) වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා. සමස්ත ලංකා ස්වර්ණාභරණ වෙළෙඳුන්ගේ සංගමයේ ලේකම් ආර්. බාලසුබ්‍රමනියම් ප්‍රකාශ කළේ, පැය 24ක් වැනි කෙටි කාලයක් තුළ රන්…

බීමත් රියදුරන්ට එරෙහිව නීති දැඩි වෙයි

උත්සව සමයේ බීමත්ව රිය ධාවනය කරන රියදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජී. සේනාධීර පවසනවා. කොළඹ පොලිස් මූලස්ථානයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.…

අයිස් සහ හෙරොයින් කිලෝ ගණනක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මාට්ටු

සංවිධානාත්මක මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ගණේමුල්ල, බොල්ලන උතුර ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය. ඔහු සතුව තිබී…

ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම අඩාල වෙයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඊයේ (08) දිනයේ ද විදුලිය ඇණහිටීම් වාර්තා වී තිබුණි.  අධිබලැති විදුලි රැහැනක් කැඩීයාම හේතුවෙන් කටුපොත, නාරම්මල, සියඹලාගස්කොටුව, ගිරිඋල්ල, අලව්ව, පොල්ගහවෙල යන ප්‍රදේශවල මෙලෙස විදුලි විසන්ධි වීම් සිදුව ඇති බව වාර්තා වේ.  තාක්ෂණික කණ්ඩායම් ඊයේ රාත්‍රියේම අලුත්වැඩියා කටයුතු…

උතුරු දුම්රිය අද සිට ගමන් අරඹයි

උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු අද සිට යාපනය, කන්කසන්තුරය දක්වා යළි දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.  ඒ අනුව යාපනය නගරාන්තර දුම්රිය සහ යාපනය රාත්‍රී තැපැල් දුම්රිය අද සිටත්, යාල්දේවී දුම්රිය හෙට දින සිටත් දෛනිකව ධාවනය කිරීමට…

වාලම්පුරියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

කළුතර ඩිපෝව ආසන්නයේදී වාලම්පුරියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (08) දහවල් කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. මෙම වාලම්පුරිය රුපියල් ලක්ෂ 35 ක මුදලකට විකිණීමට සූදානම් කර…

ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ජනපති ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ.  මහා සංඝ රත්නයේ ආශිර්වාදය සමඟ ඇරඹි හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයයේ දී ගොවීන් මහත් භක්තියෙන් යුතුව සකසා සිය පළමු අස්වැන්න බුදුන්…

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සභාවක් පිහිටුවීමට මහජන අදහස් විමසයි

ශ්‍රී ලංකාවේ සමස්ත අධ්‍යාපනයේ ප්‍රමිතිය ඉහළ නැංවීම උදෙසා අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ නිර්දේශ පරිදි අධ්‍යාපන සභාවක් පිහිටුවීමට යෝජනා වී ඇත. එම අධ්‍යාපන සභාවේ අරමුණු ක්ෂේත්‍ර හතරක් ආවරණය කරන අතර නීති, තත්ත්ව සහතික…

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් අනතුරු ඇඟවීමක්

දුරකථන ඇමතුම් සහ වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ සිදුකරන වංචනික ක්‍රියාවන් පිළිබඳව ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් යළිත් අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. සිය පාරිභෝගිකයන් ඉලක්ක කර ගනිමින් දැනට ක්‍රියාත්මක වෙමින් පවතින බරපතල වංචනික ක්‍රියාවන්ගේ වර්ධනයක් දක්නට ලැබෙන බැවින් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් හා…

අවුරුද්දට ගමට යන්න ඇති තරම් බස්-කෝච්චි

අලුත් අවු­රු­ද්දට ජන­තා­වට ගම්බිම් බලා යෑමට ඇති තරම් බස් රථ සහ දුම්රිය යොදා ඇතැයි ප්‍රවා­හන බල­ධා­රීහු පව­සති. ගම්බිම් බලා යන සහ ගම්බි­ම්වල සිට නැවත කොළ­ඹට පැමි­ණෙන මගී ජන­තාව වෙනු­වෙන් අම­තර බස් රථ 1500ක් යොදවා ඇතැයි ශ්‍රී ලංකා ගම­නා­ග­මන මණ්ඩ­ලයේ සභා­පති…