මුහුදුබඩ දුම්රිය මාර්ගයේ පහළ මාර්ගය සාමාන්‍ය දුම්රිය ධාවනයට ලබා දීමට කටයුතු කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කරනුවේ පස්වරු 7.00 සිට මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සාමාන්‍ය දුම්රිය ධාවන කාල සටහන ක්‍රියාත්මක බවයි.
සාගරිකා සීග්‍රගාමී දුම්රිය ඊයේ(24) උදෑසන වාද්දුව ප්‍රදේශයේ දී පීලි පැනීමකට ලක්විය.








