2009 සිට සම්පූර්ණ ගල් අඟුරු ක්‍රියාවලිය පරීක්ෂාවට, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත්කර ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.
අමාත්‍යවරයා මේ පිළිබඳව පවසුවේ අද පැවති පාර්ලිමේන්තු සැසිවාරය අතරතුරදීයි.