2026 වසරේ සමගි ජන බලවේගය පක්ෂයේ සභාපති ධුරය සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්ව පත් කිරීමට කටයුතු කර තිබෙනවා.
සමගි ජනබලවේගයේ නායකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙම පත් කිරීම ඊයේ (10) සිදු කළා.