බීමත් රියදුරන්ට එරෙහිව නීති දැඩි වෙයි

උත්සව සමයේ බීමත්ව රිය ධාවනය කරන රියදුරන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව රථවාහන පාලන හා මාර්ග ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජී. සේනාධීර පවසනවා.

කොළඹ පොලිස් මූලස්ථානයේ ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

උත්සව සමයේ සිදුවන සුලු රිය අනතුරකදී පවා එම රියදුරන් මත්ද්‍රව්‍ය පරීක්ෂාව සඳහා යොමු කරන බව ඔහු පවසා ඇත්තේ.