පූර්ණ නවීකරණයකින් පසු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ, ඊයේ (8) ජනතා අයිතියට පත්කිරීමෙන් අනතුරුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමැති බිමල් රත්නායක මහතා එහි ස්ථාපිත e- ටිකට්පත් සේවාව ක්‍රියාත්මක වන අයුරු නිරීක්ෂණය කළ අයුරු.








