අලුත් වූ බස් නැව­තු­ම්පො­ළෙන් e- ටික­ට්පතක්

පූර්ණ නවී­ක­ර­ණ­ය­කින් පසු පිට­කො­ටුව මධ්‍යම බස් නැව­තු­ම්පොළ, ඊයේ (8) ජනතා අයි­ති­යට පත්කි­රී­මෙන් අන­තු­රුව ප්‍රවා­හන, මහා­මාර්ග සහ නාග­රික සංව­ර්ධන ඇමැති බිමල් රත්නා­යක මහතා එහි ස්ථාපිත e- ටිකට්පත් සේවාව ක්‍රියා­ත්මක වන අයුරු නිරී­ක්ෂ­ණය කළ අයුරු.