IOC ඩීසල් මිල ඉහළට

ලංකා IOC සමාගමේ ඩීසල් වර්ග කිහිපයක මිල ඉහළ නංවීමට එම සමාගම කටයුතු කර තිබෙනවා.

ඒ අනුව නව මිල ගණන් පහතින්.

*  XtraMile ඩීසල්  – නව මිල රු.590

*  සුපර් ඩීසල්  – නව මිල රු.600

*  Xtra Green ඩීසල්  – නව මිල රු.620