අප්‍රේල් මාසය සඳහා අස්වැසුම දීමනාව ඉහළ දැමීමට කටයුතු කරනවා – ජනපති

ජනාධිපති අනුර කුමාර දිසානායක මේ වන විට පාර්ලිමේන්තුවට පැමිණ සහන පැකේජයක් ඉදිරිපත් කරමින් සිටිනවා.

එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* රුපියල් 17,500 ට පැවති අස්වැසුම දීමනාව අප්‍රේල් මාසයට පමණක් රුපියල් 25,000 දක්වා වැඩි කරනවා.

* රුපියල් 10,000 අස්වැසුම දීමනාව රුපියල් 15,000 දක්වා වැඩි කරනවා.

* අස්වැසුම දීමනා හිමි අනෙකුත් අය සඳහා රුපියල් 2,500 කින් දීමනා වැඩි කරනවා.