අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල වැඩි කිරීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.
ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.
* කිලෝ ග්‍රෑම් 12.5 – රු.1,070 කින් (නව මිල රු.5,700)
* කිලෝ ග්‍රෑම් 5 – රු.418 කින් (නව මිල රු.2,280)








