ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල වැඩි කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

* කිලෝ ග්‍රෑම් 12.5 – රු.775 කින් (නව මිල රු.4,765)

* කිලෝ ග්‍රෑම් 5 – රු.308 කින් (නව මිල රු.1,910)

* කිලෝ ග්‍රෑම් 2.3 – රු.140 කින් (නව මිල රු.890)