මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් පංචිකාවත්තේ දී කොටුවෙයි

මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් පංචිකාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. පිටකොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමක දී මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 34ක් වන පංචිකාවත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි. ඇය…













