අද කාලගුණ නිවේදනය

රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතින බවයි සඳහන් වන්නේ. මධ්‍යම හා…













