Month March 2026

ශ්‍රේෂ්ඨාධිකරණය භෞතික නඩු ගොනු රහිතව නඩු විමසයි

මෙරට අධිකරණ ඉතිහාසය පරීවර්තනීය වෙනසකට යොමු කරමින් කඩදාසි රහිත විද්‍යුත් පද්ධතිය මත පදනම් වූ නඩු විභාගයක් පසුගිය මාර්තු 26 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදුකර තිබේ. ඒ, අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ ප්‍රධානත්වයෙන්, විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සහ  විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා මහතා…

ඉන්ධන තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට

ඉන්ධන තොගයක් නිවසේ ඉතා සූක්ෂම ලෙස සඟවාගෙන සිටි කාන්තාවක් කුඩාඔය පොලිස් ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සමගිපුර ඌව කුඩාඔය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවකි. අදාළ කාන්තාවගේ නිවසේ ඉන්ධන තොග රැස්කර සඟවා ඇති බවට ඌව කුඩාඔය පොලීසියට…

ට්‍රම්ප්ට එරෙහිව අමෙරිකානුවන් වීදිබසී

අමෙරිකා එක්සත් ජනපදය පුරා ප්‍රධාන නගරවල ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ වී තිබේ.  මෙය මීට පෙර මිලියන සංඛ්‍යාත ජනතාවක් සහභාගී වූ “රජවරුන් එපා” (No Kings) විරෝධතාවල තෙවන අදියර සනිටුහන් කර ඇත. ඉරානය සමඟ ඇති යුද්ධය, ෆෙඩරල් ආගමන නීති…

මිල අඩු ආනයනික භාණ්ඩ ගැන පැමිණිලි කරන්නැයි හඳුන්නෙත්ති ඉල්ලයි  

අඩු මිලට ආනයනික භාණ්ඩ අලෙවි කරන අයට විරුද්ධව පියවර ගැනීමට අවශ්‍ය නීති ඉදිරියේදී සකස් කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.  ඔහු මේ බව ප්‍රකාශ කළේ, මාතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නාලන්දා සහ කළුදේවල කර්මාන්තපුරයන්හි විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.…

විශේෂ සෝදිසි මෙහෙයුම් යටතේ පුද්ගලයින් 29,191ක් පරීක්ෂාවට

අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් මගින් දිවයින පුරා අපරාධවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් ආරම්භ කර ඇති දෛනික සෝදිසි මෙහෙයුම් මගින් ඊයේ (28) සැකකරුවන් 635ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඒ අනුව ඊයේ දිනයේදී පුද්ගලයින් 29,191ක් පරීක්ෂාවට ලක්…

බලශක්තිය අරපිරිමැස්ම වෙනුවෙන් ජනතාව දිරිගැන්වීමට ” සුරකිමු ලංකා ” අද සිට

බලශක්තිය අරපිරිමැස්මෙන් පරිහරණය කිරීමට ජනතාව දිරිගැන්වීමේ අරමුණෙන් ” සුරකිමු ලංකා ” නමින් වැඩසටහනක් අද (29) එළි දකී. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මෙරට බලශක්ති සහ ඉන්ධන සැපයුමට එල්ල විය හැකි බාධා හා ” එල්නීනෝ ” තත්ත්වයක් ඉදිරියේදී ඇතිවිය හැකි…

යල කන්නයේ ලුණු අස්වනු නෙළීම ඇරඹෙයි

යල කන්නයේ ලුණු අස්වනු නෙළීම හම්බන්තොට මහලේවායේදී ආරම්භ කර තිබෙනවා. ඉදිරියේදී මෙරටට ලුණු ආනයනය කිරීමේ අවශ්‍යතාවක් මතු නොවනු ඇති බවයි මෙම අවස්ථාවට එක් වූ හම්බන්තොට ලුණු සමාගමේ සභාපති ටී. නන්දන තිලක සඳහන් කළේ. පලටුපාන, බූන්දල සහ මහලේවාය යන ලේවායන් තුනෙන්…

අද කාලගුණ නිවේදනය

සබරගමුව පළාතේ සහ කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි සහ උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින බවයි…

හෝමූස් වසා දැමුවහොත් ශ්‍රී ලංකාවට දැඩි බලපෑම්

හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර වීමෙන් ආහාර මිල ගණන් ඉහළ ගොස් වඩාත් බලපෑමට ලක්විය හැකි රටවල් අතර දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි පර්යේෂණ වාර්තාවකින් අනාවරණ වී තිබේ. ජර්මනියේ කියෙල් ආර්ථික පර්යේෂණ ආයතනය සිදුකළ මෙම පර්යේෂණයෙන් හෙළි වී ඇත්තේ ආහාර, ඖෂධවල…

රිය අනතුරුවල වැඩිවීමක්

පසුගිය වසරට සාපෙක්ෂව මේ වසරේ ගත වූ මාස කිහිපය තුළ රිය අනතුරුවල වැඩිවීමක් දක්නට ලැබෙන බව පොලීසිය පවසයි. රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පැවසුවේ යතුරුපැදිකරුවන් සහ පසු පැදිකරුවන් වැඩි ප්‍රමාණයක් මෙලෙස…