රුපියල සියයට 1. 4 ක් බාල්දුවට

මහ බැංකුවේ සතිපතා ආර්ථික දත්ත වාර්තා අනුව වසරේ මේ දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරය හමුවේ රුපියලේ අවප්‍රමාණය සියයට 1. 4 ක් ලෙස සටහන් වනවා. මුළු හිඟ ද්‍රවශීලතාවය රුපියල් බිලියන 288. 31 ක අතිරික්තයක් ලෙසයි සටහන් වන්නේ. බිල්පත් සහ බැඳුම්කරවල වටිනාකම…













