Month March 2026

උපසේවා සහකාර පොලිස් අධිකාරි තනතුරට අයදුම්පත් කැඳවීමේ කාලය දීර්ඝ කරයි

ශ්‍රී ලංකා පොලිසියට උපසේවා සහකාර පොලිස් අධිකාරි තනතුරට (නීති නිලධාරීන්) නීතිඥවරුන් බඳවාගැනීමේ කාලය ලබන මස 20 වෙනිදා දක්වා දීර්ඝ කර ති‌බේ.  එම කාලය දීර්ඝ කිරීමේ ගැසට් පත්‍රය මාර්තු 27 වෙනිදා නිකුත් කළ බව පොලීසිය නිවේදනය කරයි.  පසුගිය පෙබරවාරි මස 20…

මාර්තු මස අග ඉන්ධන මිල සංශෝධනයක් නැහැ 

මාසිකව සිදු කරන‍ මිල සංශෝධනයට අදාළව මෙම මස අගදී කිසිදු මිල සංශෝධනයක් සිදු නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.  එහි සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා කොළඹ අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය.  ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල පදනම් කරගනිමින්…

උත්සව සමයේ හිඟයකින් තොරව කුකුළු මස් වෙළෙඳපොළට

උත්සව සමයේ කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් තොග වෙළෙඳපොළට යොමු කිරීම සඳහා පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ පවතින තෙල් අර්බුධයත් සමඟ කුකුළු මස් මිල ඉහළ යාමේ අවදානමක් පැවති ද…

නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලි අත්අඩංගුවට

පසුගිය සැප්තැම්බර් මාසයේදී රජය පෙරළා දැමීමට හේතු වූ දරුණු විරෝධතාවලදී පුද්ගලයන් රැසක් මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් නේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය කේ.පී. ෂර්මා ඕලි (KP Sharma Oli) අද (28) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. නේපාල බලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, කත්මණ්ඩු නුවරට නුදුරින්…

මෝදි ප්‍රංශයේ සංචාරයකට සැරසෙයි

එළැඹෙන G7 සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රංශය බලා යාමට නියමිත බව වාර්තා වෙනවා. ප්‍රංශ විදේශ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, ජුනි 15 – 17 දක්වා පැවැත්වෙන එම සමුළුවට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහභාගී වන බව ඉන්දියාව තහවුරු…

උත්සව සමයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් – අප්‍රේල් 01 වනදා සිට ක්‍රියාත්මකයි

මෙවර උත්සව සමයට සමඟාමීව විශේෂ ආරක්ෂක වැඩපිළිවලක් අප්‍රේල් මස 1 වනදා සිට ආරම්භ කරන බව රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා පවසයි. රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන්…

ඉන්ධන ප්‍රවාහන ගාස්තු 25% කින් ඉහළට: ටැංකි රථ වර්ජනය අවසන්

නගරාන්තර ඉන්ධන ප්‍රවාහන ගාස්තු 25% කින් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) එකඟතාව පළ කිරීමත් සමඟ, හෙට (28) සිට ඉන්ධන ප්‍රවාහන කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය නිවේදනය කරනවා. පවතින…

බරපතල පොහොර හිඟයක් ගැන සජිත්ගෙන් අනතුරු ඇඟවීමක්

තෙල් අර්බුධය මැද වගා කටයුතු සඳහා අවශ්‍ය පොහොර අර්බුදයක් මේ වන විට පැමිණ ඇති බවත් රජය දැන්වත් බලා නොසිට කඩිනම් විසඳුම් ලබා දීමට මැදිහත් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කරනවා. මාස් කන්නයේ හෙක්ටයාර ලක්ෂ 8ක් වගා කරන…

FBI අධ්‍යක්ෂවරයාගේ ඊමේල් ගිණුමට හැකර් ප්‍රහාරයක් : ඉරාන හැකර් කණ්ඩායමක් වගකීම භාරගනී

ඇමරිකානු මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (FBI) අධ්‍යක්ෂ කාශ් පටෙල් (Kash Patel)ගේ පෞද්ගලික විද්‍යුත් තැපැල් ගිණුම (Email Inbox) හැකර් ප්‍රහාරයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව, මෙහි වගකීම භාරගෙන ඇත්තේ, ඉරානය සමඟ සබඳතා පවත්වන බව කියන “Handala Hack Team”…

ජනාධිපති කුසලාන රග්බි : වෙස්ලි – ත්‍රිත්ව අවසන් පූර්ව ගැටුම අද

ජනාධිපති කුසලාන අන්තර් පාසල් රග්බි තරගාවලියේ අවසන් පූර්ව තරගයක් අද (28) පස්වරුවේ පැවැත්වෙනවා. ඒ, වෙස්ලි විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය අතරයි. මෙම තරගය රාජකීය රග්බි පිටියේදී පැවැත්වීමට නියමිතයි. අනෙක් අවසන් පූර්ව තරගය හෙට CR ඇන්ඩ් FC ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලය…