වැඩිහිටි දීමනාව අද බැංකු වෙත

අස්වැසුම් සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ මාර්තු මාසයට අදාළ රුපියල් බිලියන 3.4කට ආසන්න වැඩිහිටි දීමනා අද (26) බැංකු වෙත යොමුකරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය ප්‍රකාශ කළා. ඒ අනුව, පළමු අදියරේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 622,462 දෙනෙකුට සහ දෙවන අදියරේ වැඩිහිටියන්…













