Month March 2026

රුපියල් 4,000 ක අල්ලසක් ගත් පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට

රුපියල් 4,000 ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් අක්කරපත්තුව පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ සැරයන්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සිදු කළ පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි සඳහන්…

ඉරාන බලශක්ති පද්ධතියට එල්ල කරන ප්‍රහාර, අප්‍රේල් 06 දක්වා කල් දමනවා – ට්‍රම්ප්

මැදපෙරදිග පවතින යුද්ධය අවසන් කිරීම සඳහා කෙරෙන සාකච්ඡාවල ප්‍රගතියක් පවතින බව පවසමින්, ඉරානයේ විදුලිබල පද්ධතියට ප්‍රහාර එල්ල කිරීම සඳහා තමා විසින්ම පනවාගෙන තිබූ කාලසීමාව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අප්‍රේල් 06 වැනිදා දක්වා දීර්ඝ කර තිබෙනවා. තෙල් ප්‍රවාහනය සඳහා ඉතා…

අද කාලගුණ නිවේදනය

සබරගමුව පළාතේත්, ගාල්ල, මාතර, කළුතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව…

ජනපති සහ රුසියානු බලශක්ති නි. ඇමති අතර හමුව අද පස්වරුවේ

දිවයිනට පැමිණ සිටින රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය Roman Marshavin මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුව අද (26) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.  මෙහිදී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර බලශක්ති ක්ෂේත්‍රයේ ද්විපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කිරීම පිළිබඳ විශේෂ…

සැකකරුවෙකු අත්අඩංගුවට ගන්න පොලීසිය මහජන සහාය පතයි

පසුගිය වසරේ දෙහිවල පොලිස් වසමේ නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී. 2025 මැයි 19 වන දින පැපිලියාන පාර, නැදිමාල ප්‍රදේශයේ වෙළෙඳසැලක් තුළ සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින්…

ස්ථානමාරු දේශපාලනීකරණයට ලක්ව ඇති බව GMOA කියයි 

කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව සහ දේශපාලනික අවශ්‍යතා මත දුෂ්කර සේවා ස්ථාන ලැයිස්තුව ස්ථාන 393 සිට 260 දක්වා අඩු කර ඇති බව රජයේ වෛද්‍ය නිලධරින්ගේ සංගමය පවසයි.  නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, එම ස්ථානවල ඇති දුෂ්කරතාවයන් තවමත් අඩු‌නොවී එලෙසම…

ID ඔෆිස් එකේ පරිගණක පද්ධතිය යළිත් බිඳවැටේ

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය යළිත් වරක් බිඳවැටී තිබේ. ඒ හේතුවෙන් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය ඇතුළු සියලුම සේවාවන් සිදු නොකෙරෙන බව වාර්තා වෙයි. ඉකුත් 23 වනදා ද පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් සිදුවී තිබුණි.…

රුසියානු නියෝජ්‍ය බලශක්ති ඇමති දිවයිනට පැමිණෙයි

රුසියානු නියෝජ්‍ය බලශක්ති අමාත්‍ය රෝමන් මාර්ෂවින් සහ දූත පිරිස මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණීයා. ඒ ඛණිජතෙල් හා ගල් අගුරු සැපයුම් පිළිබද රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහායි. රුසියානු තෙල් මිලදී ගැනීම සඳහා පනවා ඇති සම්බාධක අමෙරිකාව විසින් ඉවත් කිරීමත් සමග මෙරටට…

නොබැඳුනු ප්‍රතිපත්තිය වැට උඩ සිට තීරණ ගැනීම නොවේ – මහාචාර්ය ජී.එල්.පීරිස්

නොබැඳුනු ප්‍රතිපත්තිය යනු වැට උඩ සිටිමින් තීරණ ගැනීම නොවන බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසනවා. මේ අතර, තවමත් වත්මන් ආණ්ඩුව මෙරට ස්ථාවරත්වය ලොවට ප්‍රකාශ කිරීමට අසමත්ව ඇති බවයි අද කොළඹ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් විපක්ෂයේ දේෂපාලන පක්ෂ එකමුතුව වැඩිදුරටත්…

බාල ගල්අඟුරුවල පාඩුව පියවන්න විදුලි බුබුළු එක් කෝටි අසූ ලක්ෂයක් එකවර නිවා දැමිය යුතුයි: ඩී.වී. චානක

බාල ගල්අඟුරු හේතුවෙන් දෛනිකව සිදුවන පාඩුව පියවා ගැනීමට නම් රට පුරා විදුලි බුබුළු එක් කෝටි අසූ ලක්ෂයක් එකවර නිවා දැමිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති කියා සිටියේ, පවතින…