Month March 2026

වියළි කාලගුණය මධ්‍යම කඳුකරයේ ජලාශවලට බලපෑම්

පවතින වියලි කාලගුණ තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ ජලාශවල ජල මට්ටම පහත බැසිම ආරම්භ වී තිබේ. ඒ අනුව වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පහත බැසිම නිසා මහවැලි ගඟ තැන්නේකුඹුර ප්‍රදේශයේදි සිඳි ගොස් ඇත. මාස කිහිපයක් පුරාවට ප්‍රමාණවත් පරිදි වර්ෂාව නොමැති වීමත්,  පවතින වියලි කාලගුණ…

යුද්ධයේ බලපෑම කළමනාකරණය කළ හැකියි

රී ලංකා මහ බැංකු අධි­පති ආචාර්ය නන්ද­ලාල් වීර­සිංහ මහතා මාධ්‍ය‍ෙ­ව්දීන්ට පිළි­තුරු දෙමින්. නි. අධි­පති සී. අම­ර­සේ­කර මහතා ද මෙහි වේ. ඡායා­රූ­පය – සුදත් මල­වීර මැද­පෙ­ර­දිග කලා­පයේ පව­තින යුද­මය වාතා­ව­ර­ණය හේතු­වෙන් මෙරට ආර්ථි­ක­යට එල්ල විය හැකි කම්ප­න­කාරි තත්ත්ව කළ­ම­නා­ක­ර­ණය කර­ගැ­නී­මට අවශ්‍ය…

අනුර-මෝදි දුරකතන සංවාදයක

මැද­පෙ­ර­දිග වර්ධ­නය වෙමින් පව­තින යුද­මය තත්ත්වය පිළි­බ­ඳව ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක හා ඉන්දි­යානු අග­මැති නරේන්ද්‍ර මෝදි මහ­ත්වරු පෙරේදා (24) සවස දුර­ක­තන සංවා­ද­යක නිරත වූහ. එහිදී ගෝලීය බල­ශක්ති සුර­ක්ෂි­ත­තා­වට එල්ල වන බාධා සම්බ­න්ධ­යෙන් විශේ­ෂ­යෙන් සාකච්ඡා කර තිබේ. ලෝකයේ සියලු දෙනාගේ යහ­පත…

වියළි කාලගුණික තත්ත්වය මධ්‍යයේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන්නැයි ඉල්ලීමක්

පවතින වියළි කාලගුණික තත්ත්වය මධ්‍යයේ ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී. එහි සභාපති චන්දන බණ්ඩාර මහතා කියා සිටියේ දිවයින පුරා වියළි තත්ත්වයන් හේතුවෙන් ජල පරිභෝජනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත්,…

අයි­පී­එල් කණ්ඩා­යම් දෙකක් වාර්තා­ගත මිල­කට විකි­ණෙයි

ඉන්දීය ප්‍රිමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ල ඉන්දීය ප්‍රිමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලි­යට ක්‍රීඩා කරන ප්‍රබල කණ්ඩා­යම් දෙකක් වාර්තා­ගත මුද­ල­කට විකුණා දැමී­මට එහි හිමි­ක­රු­වන් කට­යුතු කර තිබේ. ඒ අනුව පසු­ගිය වසරේ ශූර­යන් වූ රෝයල් චැලෙ­න්ජර්ස් බැංග­ලෝර් සහ කුමාර් සංග­ක්කාර ප්‍රධාන පුහු­ණු­කරු ලෙස කට­යුතු…

IMF නියෝජිතයින් පිරිසක් අද ශ්‍රී ලංකාවට

ජාත්යන්තර මූල්ය අරමුදලේ (IMF) නියෝජිතයින් පිරිසක් EFF යටතේ පස්වන හා හයවන සමාලෝචන සම්පූර්ණ කිරීම සඳහා අද (26) මෙරටට පැමිණේ. ඔවුන් අප්‍රේල් 9 වැනිදා දක්වා මෙරට රැඳී සිටිමින් ප්‍රතිපත්තිමය සාකච්ඡා හා ආර්ථික තත්ත්වය පිළිබඳ අගයන් යාවත්කාලීන කරනු ඇත. ඔවුන්ගේ මෙම සංචාරයට…

මෙරට රන් පවුම යළි ලක්ෂ 4ට ළංවෙයි

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලෙහි වැඩිවීමක් සිදුව ඇති අතර ඊට සාපේක්ෂව මෙරට රත්‍රං මිල ද ඉහළ ගොස් තිබේ. අද (25) වනවිට ලෝක රන් මිල අවුන්සයක් ඩොලර්  4,569 දක්වා ඉහළ ‍ගොස් ඇත. ඒ අනුව, කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි අද උදෑසන නිකුත්කළ නවතම…

සියයට 10ක් වැඩිපුර ඉන්ධන ඇණවුම් කර ඇති බව සංස්ථාව කියයි

මෙරට ඉන්ධන අවශ්‍යතාවයට වඩා සියයට 10කට වැඩි ප්‍රමාණයක් ඇණවුම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි. එහි කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා ප්‍රකාශ කළේ, හදිසි ගබඩා කිරීම් නොකරන්නේ නම් රට තුළ අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන පවතිනු ඇති බවය.  මැයි මාසයේ මැද…

Meta සමාගමට ඩොලර් මිලියන 375ක දඩයක්

ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් සිය පරිශීලකයින් නොමඟ යැවීම හේතුවෙන් Facebookසහ Instagram හිමිකාරීත්වය දරන Meta සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 375 ක වන්දියක් ගෙවන ලෙස අමෙරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්ත අධිකරණයක් නියෝග කර තිබේ. Meta සමාගමට අයත් වේදිකාවන් හරහා ළමුන් අනතුරට පත් කිරීම, ලිංගිකමය…

QR කේතයක් Override කරමින් ඉන්ධන ලබාගත් සැකකරුවෙකු CID අත්අඩංගුවට

කාන්තාවක් සතු මෝටර් රථයක ඉන්ධන QR කේතය ‘Override’ කරමින් අදාළ මෝටර් රථයේ දත්තවලට නව QR කේතයක් සකස් කරමින් ඉන්ධන ලබාගත් පුද්ගලයෙකු CIDය මගින් නිට්ටඹුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. මේ පිළිබඳ 1919 අංකය ඔස්සේ ලැබී තිබූ තොරතුරකට අනුව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින්…