මහ බැංකුවේ සතිපතා ආර්ථික දත්ත වාර්තා අනුව වසරේ මේ දක්වා කාලය තුළ ඇමරිකානු ඩොලරය හමුවේ රුපියලේ අවප්‍රමාණය සියයට 1. 4 ක් ලෙස සටහන් වනවා.
මුළු හිඟ ද්‍රවශීලතාවය රුපියල් බිලියන 288. 31 ක අතිරික්තයක් ලෙසයි සටහන් වන්නේ.
බිල්පත් සහ බැඳුම්කරවල වටිනාකම සුළු අඩුවීමක් හැරණු විට පුළුල්ව ස්ථාවරව පැවති බවද මහ බැංකුව සඳහන් කළා.







