බිස්කට්, අයිස්ක්‍රීම්, චොක්ලට් ඇතුළු රසකැවිලි නිෂ්පාදන මිල වැඩි නොකෙරේ

බිස්කට්, අයිස්ක්‍රීම්, චොක්ලට් ඇතුළු රසකැවිලි නිෂ්පාදන මිල වැඩි නොකරන බවට ලංකා රසකැවිලි නිෂ්පාදකයින්ගේ සංගමය දැනුම් දුන් බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරනවා.

එම සංගමය පවසන්නේ, ලබන මැයි මාසය දක්වා මෙසේ මිල වැඩි නොකරන බවයි.