අමෙරිකාව, ඊශ්රායලය හා ඉරානය අතර යුද ගැටුම් පවතින වාතාවරණයක වුවද සංචාරකයන්ගේ පැමිණීම ඉතා ඉහළ මට්ටමක පවතියි. ඡායාරූපයෙන් දැක්වෙන්නේ උඩරට මැණිකේ, පොඩි මැණිකේ දුම්රියන්හි ඇල්ල නගරයට පැමිණ සිටි සංචාරකයන්ගෙන් පිරිසකි. ඡායාරූපය – සී. ගමගේ සොරණාතොට සමූහ







