බටහිර අහසේ පායන රාමලාන් සඳ එළියෙන් සාමයේ අරුණලු ලොව පුරා විහිදෙන, යුද ගිණි දැල් නිවී ආදරයෙන් ලොව සුවපත් වෙන, අසිරිමත් දිනක් උදා වේවා යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
රාමසාන් උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමිනුයි විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ.
විපක්ෂ නායකවරයාගේ සුබ පැතුම් පණිවිඩය මෙසේය,
”බටහිර අහසේ පායන රාමලාන් සඳ එළියෙන් සාමයේ අරුණලු ලොව පුරා විහිදෙන, යුද ගිණි දැල් නිවී ආදරයෙන් ලොව සුවපත් වෙන, අසිරිමත් දිනක් උදා වේවා.
ඔබ සැමට ප්‍රීතිමත් ඊද්-අල්-ෆිතර් උත්සවයක් වේවා..!!’







