සිංහල අලුත් අවුරුදු සමය තුළදී ද අවශ්‍ය ඉන්ධන හා විදුලිබලය අඛණ්ඩව ලබාදීමට හැකියාව පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ වත්මන් ලෝක තත්ත්වය සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ විවාදයට ඊයේ (20) පාර්ලිමේන්තුවේදී එක්වෙමින්.