උත්සව සමයට වෙළෙඳසැල් පරීක්ෂා කිරීම සඳුදා සිටNews EditorMarch 21, 2026Local News උත්සව සමය වෙනුවෙන් දිවයින පුරා වෙළෙඳසැල් පරීක්ෂා කිරීම ලබන සඳුදා සිට ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පැවසුවේ මෙම කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් 2,000කට අධික පිරිසක් එක්වෙනු ඇති බවය. Previous Post නීතිවිරෝධීව ඉන්ධන තබාගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට Next Post රාමසාන් (ඊදුල් ෆිතර්) උත්සවය වෙනුවෙන් අගමැතිනියගේ සුභපැතුම් පණිවුඩය
බටහිර අහසේ පායන රාමලාන් සඳ එළියෙන් සාමයේ අරුණලු ලොව පුරා විහිදෙන, යුද ගිණි දැල් නිවී ආදරයෙන් ලොව සුවපත් වෙන, අසිරිමත් දිනක් උදා වේවා – විපක්ෂ නායකවරයාMarch 21, 2026