මුස්ලිම් ජනතාව හෙට (21) සෙනසුරාදා දින රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබෙනවා.
ඊයේ (19) නව සඳ නොදැකීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි කොළඹ මහ පල්ලිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.