බදාදා දිනවලදී දුම්රිය ධාවනය ද සීමා කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ පවත්නා තත්ත්වය යටතේ බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කරන බවට රජය විසින් දැනුම් දී ඇති පසුබිමකයි.