සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනවසර ඇතුලුවීමක් සිදු වී ඇත්දැයි සැකයක්

වෛද්‍යවරුන්ගේ සහ සමස්ත සෞඛ්‍ය පද්ධතියේ දත්ත ඇතුළත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියට අනවසර ඇතුලුවීමක් සිදු වී ඇති ද යන්න සමනධයෙන් සැකයක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා .

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශ වෙබ් අඩවියේ විශේෂඥ වෛද්‍යවරුන්ට අදාළ සේවා ව්‍යවස්ථාවක් ස්ථාපිත කිරීමට සම්බන්ධ යැයි ලිපියක් ඇතුළත් කර ඇති බව දක්නට ලැබෙවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියා සිටියේ