ලා‍‍‍ෆ්ස් ගෑස් මිල ඉහළට

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල වැඩි කිරීමට ලා‍‍‍ෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

* කිලෝ ග්‍රෑම් 12.5 – රු.300 කින් (නව මිල රු.4,630)

* කිලෝ ග්‍රෑම් 5 – රු.120 කින් (නව මිල රු.1,862)