බස්නාහිර සහ සබරගමුව පළාත් සඳහාත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහාත් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
අදාළ ප්‍රදේශවල ඇතැම් ස්ථානවල අද (12) පස්වරු 2.00 න් පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ නිවේදනය පහතින්.








