හෙට කාලගුණය අවධානය යොමු කළයුතු මට්ටමකටNews EditorMarch 11, 2026Health, Local News බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කළයුතු ” මට්ටමක පැවතිය හැකි බව දැනුම් දී ඇත. අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්, Previous Post අස්වැසුම මාර්තු මස දීමනාව හෙට ගිණුම්වලට Next Post පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන නාමල් කළ ඉල්ලීම