හෙට කාලගුණය අවධානය යොමු කළයුතු මට්ටමකට

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මොනරාගල සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කළයුතු ” මට්ටමක පැවතිය හැකි බව දැනුම් දී ඇත.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්,