ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩර මිල වැඩි කිරීමට ලිට්‍රෝ ගෑස් සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව වැඩි වූ මිල සහ නව මිල පහතින් දැක්වෙනවා.

* කිලෝ ග්‍රෑම් 12.5 – රු.300 කින් (නව මිල රු.3,990)

* කිලෝ ග්‍රෑම් 5 – රු.120 කින් (නව මිල රු.1,602)

* කිලෝ ග්‍රෑම් 2.3 – රු.56 කින් (නව මිල රු.750)