ආබාධිත පුද්ගලයන්ටත් පහසුවෙන් ගමන් කළ හැකි බස් රථ මෙරටට රැගෙන එයි

ආබාධිත පුද්ගලයන්ටත් පහසුවෙන් ගමන් කළ හැකි පතුල පහත් බස් රථ මෙරටට රැගෙනවිත් තිබෙනවා.

Clean Sri Lanka ව්‍යාපෘතිය යටතේ, මෙම වැඩසටහන ක්‍රියාත්මක වනවා.