හිටපු CID නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ අත්අඩංගුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනවලට බාධා කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.