ලෝක බොරතෙල් බැරලයක මිල ඊයේ (9) සිට පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90.52ක් වනවා.
එමෙන්ම WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 86.83ක් ලෙසයි සටහන් වෙන්නේ.