ඉන්ධන මිල ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

වැඩි වූ මිල සහ නව මිල පහතින්.

* සුදු ඩීසල් –  රු.22 කින් (නව මිල රු.303)

* සුපිරි ඩීසල් – රු.24 කින් (නව මිල රු.353)

* පෙට්‍රල් 92 – රු.24 කින් (නව මිල රු.317)

* පෙට්‍රල් 95 – රු.25 කින් (නව මිල රු.365)

* භූමිතෙල් – රු.13 කින් (නව මිල රු.195)

 news images