ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (09) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.
වැඩි වූ මිල සහ නව මිල පහතින්.
* සුදු ඩීසල් – රු.22 කින් (නව මිල රු.303)
* සුපිරි ඩීසල් – රු.24 කින් (නව මිල රු.353)
* පෙට්‍රල් 92 – රු.24 කින් (නව මිල රු.317)
* පෙට්‍රල් 95 – රු.25 කින් (නව මිල රු.365)
* භූමිතෙල් – රු.13 කින් (නව මිල රු.195)








