UPDATE: දෙවැනි ඉරාන යාත්‍රාවේ සිටි පිරිස කොළඹ වරායට රැගෙන එයි

දෙවන ඉරාන නෞකාව වන IRIS Bushehr නෞකාවේ සිටි පුද්ගලයන් 204 ක් කොළඹ වරායට රැගෙන ඒමට කටයුතු කළ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් පවසනවා.

ඒ අනුව, මූලික පරීක්ෂණවලින් අනතුරුව ඔවුන් වැලිසර නාවික හමුදා කඳවුර වෙත රැගෙන යාමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

 news images news images news images news images news images