මතුගම ප්‍රදේශයේදී වෙඩි තැබීමක්

මතුගම ප්‍රදේශයේ දී නිවසක් ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබෙන බව වාර්තා වනවා.

කෙසේවෙතත් ඉන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, නිවසට පමණක් හානි සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා