ශ්රී ලංකාවට අවසන් පූර්ව වටයට පිවිසීමට නොහැකි වීම සම්බන්ධයෙන් කණගාටුවට පත් වන බව ශ්රී ලංකා ක්රිකට් ප්රධාන පුහුණුකරු සනත් ජයසූරිය පවසනවා.
ඒ අනුව රටේ ජනතාව ද ඒ සඳහා බලාපොරොත්තු තබාගෙන බලා සිටි බවත්; එලෙස සිදු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් ප්රේක්ෂකයන්ගෙන් සමාව ඉල්ලා සිටින බවත් ඔහු වැඩිදුරටත් ප්රකාශ කළා.








