ගංවතුර නිසා පොළොන්නරුවේ සුංගාවිල සිට සෝමාවතිය දක්වා මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා තිබෙනවා.
මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මාර්ගය වසා ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ.