2026 පන්දුවාර 20 ලෝක කුසලාන සුපිරි 8 දෙනාගේ තරග වටයේ ශ්රී ලංකාව සහභාගී වන පළමු තරගය අද පැවැත්වෙනවා.
ඒ අනුව ශ්රී ලංකාව සහ එංගලන්තය අතර එම තරගය අද (22) පල්ලේකැලේ ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
එම තරගය අද පස්වරු 3.00ට ආරම්භ වීමටයි නියමිතව ඇත්තේ.








