බීමත් රියදුරන් අල්ලන්න ඛේට පරීක්ෂණ කට්ටල 36,000ක්News EditorFebruary 21, 2026Local News බීමත් රියැදුරන් පරීක්ෂා කිරීමට ඛේට පරීක්ෂණ කට්ටල 36,000ක් දිවයිනට ගෙන ඒමට නියමිතව තිබේ. රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර පැවසුවේ, ඉදිරි මාස තුන ඇතුළත එම කට්ටල තොගය දිවයිනට රැගෙන එන බවයි. Previous Post සෝමාවතිය – සුංගාවිල මාර්ගය තාවකාලිකව වසා දමයි Next Post අකුරේගොඩ ඝාතන සිද්ධියේ සැකකරුවෙක් සෙවීමට පොලිසිය මහජන සහාය පතයි
ඉංග්‍රීසි මොඩියුලයක නොසුදුසු වෙබ් අඩවියක් ඇතුළත් වීමේ සිද්ධියේ විමර්ශන කඩිනම් කර, සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි නියෝගFebruary 21, 2026