විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඉදිරි තරග සඳහා ඩිල්ෂාන් මධුසංඛ නම් කිරීමට ICC තාක්ෂණික කමිටුවේ අනුමැතිය හිමි ව තිබෙනවා.
තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක් වූ ශ්රී ලංකා ක්රීඩක මතීෂ පතිරණ වෙනුවට ඔහු නම් කර තිබෙනවා.