AI Impact Summit 2026 සමුළුව සඳහා සහභාගි වීමට නවදිල්ලි නුවරට පැමිණ සිටින රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (18) රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වා තිබෙනවා.
ඒ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ද එක්ව ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ.








