පැතුම් නිස්සංක T20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල තෙවන ස්ථානය දක්වා ඉදිරියට

ශ්‍රී ලංකා පිතිකරු පැතුම් නිස්සංක නවතම විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් වී තිබෙනවා.

ඕස්ට්‍රේලියාවට එරෙහිව පසුගිය තරගයේදී ඔහු විශිෂ්ට ලෙස ක්‍රීඩා කරමින් නොදැවී ශතකයක් රැස් කිරීමට සමත් වුණා.

අදාළ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ඉන්දියාවේ Abhishek Sharma විසින් හිමි කරගෙන ඇති අතර දෙවන ස්ථානය එංගලන්තයේ Phil Salt විසින් හිමි කරගෙන තිබෙනවා.

 news images